2024 සැප්‍තැම්‍බර් 23, ප.ව. 6:22
හෙළ නර්තන කලාව සුපෝෂණය කළ වජිරා චිත්‍රසේනයන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.
මිය යන විට එතුමිය 92 වැනි වියෙහි පසුවූවා.
ලාංකීය සම්ප්‍රදායික නර්තන කලාව ජාත්‍යන්තරයේ බබළවන්නට ඇය කළ මෙහෙය අනුපමේය එකකි.
ඒ අනුව, ඕනෑම අයෙකුට ජීවිතයේ එකම එක් වතාවක් පමණක් පිදෙන භාරතයේ ‘පද්ම ශ්‍රී’ ගෞරව සම්මානයෙන් ද ඇය පිදුම් ලද අතර එසේ පිදුම් ලද අතළොස්සක් කලාවේදිණියන්ගේ ලැයිස්තුවේ ඇය ද ඉහළින් ම වැජඹේ.
23-06-25
23-06-25
20-06-25
20-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
19-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
18-06-25
09-06-25
09-06-25
09-06-25
09-06-25
07-06-25
07-06-25
06-06-25
06-06-25