hit counter

2024 සැප්‍තැම්‍බර් මස 28 වන සෙනසුරාදා

2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 12:04



ඉදිරියේ දී දිනේෂ් ගුණවර්ධන නායකත්වය දරන සන්ධානය සහ අනුර ප්‍රියදර්ශන යාපා නායකත්වය දරන සන්ධානය එකට එකකු වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ තවත් විපක්ෂ කණ්ඩායම් එකතු කරගෙන ගොඩනඟන එම සන්ධානය ඔස්සේ ඉදිරි මහා මැතිවරණයට තරඟ වදින බවයි.

එම මැතිවරණයෙන් ජයගෙන ආණ්ඩුවක් පිහිටුවා ජනාධිපතිවරයා ගන්නා හොඳ තීන්දු තීරණවලට සහයෝගය ලබා දෙමින් රාජ්‍ය පාලනයට සම්බන්ධ වීමට සූදානම් බවයි, ප්‍රසන්න රණතුංග අවධාරණය කළේ.

Example Image




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: