2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:04
සිය ආණ්ඩුව බලයට පත්ව අයවැය දෙකක් ම ගින් රාජ්‍ය සේවක වැටුප් රුපියල් 10 000 බැගින් වැඩි කරමින් ජනතාවට සහන දුන් බවත් ඉදිරි අයවැයෙන්ද රාජ්‍ය සේවක වැටුප් ඉහළ දමන බවත් නි. අමාත්‍ය ටී.බී. සරත් පවසයි.
2027 වසරේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුමින් ඉවත් වී ජනතාවට තවත් සහන දීමට බලාපොරොත්තු වන බවද නි. ඇමතිවරයා ප්‍රකාශ කරයි.
ගොවිතැනට සම්බන්ධ ඇතැම් ගැටලු නොවිසඳීම නිසා ආණ්ඩුව සහ ජනතාව අතර අනවශ්‍ය ගැටුමක් නිරන්තරයෙන් මතුව ඇති බවද නි. ඇමති ටී.බී. සරත් අවධාරණය කරයි.
උත්සව අවස්ථාවක් අමතමින් හෙතෙම මේ බව කීය.
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:15
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:11
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:10
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:09
2026 සැප්තැම්බර් 06, පෙ.ව. 12:08
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
30-08-26
30-08-26
30-08-26
30-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26