2024 සැප්‍තැම්‍බර් 25, පෙ.ව. 10:05
ජනාධිපති අනුර දිසානායක මහතා සහ මහ බැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා අතර සාකච්ඡාවක් ඊයේ පස්වරුවේ පවත්වා තිබේ.
ජනාධිපති කාර්යාලයේදී පැවැති මෙම සාකච්ඡාවේදී රටේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව අවධානය යොමු කර ඇත.
මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන මහතාට ඊට එක්වී තිබේ.
පෙර රජයේ මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස කටයුතු කල මහින්ද සිරිවර්ධන මහතා මෙවරද මුදල් අමාත්‍යාංශ ලේකම් වශයෙන් පත් කර ඇති අතර මහ බැංකු අධිපති ධුරයේද වෙනසක් සිදු නොවනු ඇති බව වාර්තා වෙයි.
එමෙන්ම මහ බැංකු අධිපතිවරයා ස්වකීය ධූරයෙන් ඉල්ලා අස්නොවන්නේ නම් හෝ ධුර කාලය අවසන් නොවන්නේ නම් ඔහු ඉවත් කිරීම සඳහා පාර්ලිමේන්තු යෝජනාවක් පනතක් සම්මත කළ යුතුව තිබේ.
2026 මාර්තු 07, පෙ.ව. 12:20
2026 මාර්තු 07, පෙ.ව. 12:18
2026 මාර්තු 07, පෙ.ව. 12:16
2026 මාර්තු 07, පෙ.ව. 12:15
2026 මාර්තු 07, පෙ.ව. 12:15
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
07-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
06-03-26
04-03-26
04-03-26
03-03-26
03-03-26
03-03-26
03-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
01-03-26
01-03-26