2024 සැප්‍තැම්‍බර් 30, පෙ.ව. 7:08
යේමනයේ හොඩෙයිඩා සහ රස් ඉසා වරායන්වලට ඊයේ සන්ධ්‍යා යාමයේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර එල්ල වුණා. මෙහිදී තෙල් ගබඩා සහ බලාගාර ඉලක්ක කළ බවයි සඳහන් වුණේ.
කෙසේ වෙතත් යේමන බලධාරීන් සඳහන් කළේ ගබඩාවන් හි වූ තෙල් කලින් ඉවත් කර තිබූ බවයි.
යේමනයේ හූති කැරලිකරුවන් විසින් පසුගිය දිනවල ඊශ්‍රායලය ඉලක්ක කරගෙන බැලිස්ටික් මිසයිල ප්‍රහාර කිහිපයක් එල්ල කළා. ඒවායෙන් තම රටෙහි ජීවිත හානි නොවූ බවයි ඊශ්‍රායලය කියා සිටියේ. ඊයේ එල්ල වූ ප්‍රහාරය එම මිසයිල ප්‍රහාරයන්ට ප්‍රතිචාරයක් ලෙස පෙනී යනවා.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24