2024 සැප්‍තැම්‍බර් 30, ප.ව. 1:21
පේෂල මනෝජ් කියන්නේ සංගීත ශිල්පියෙක් විදිහටත් නිවේදන ශිල්පියෙක් විදිහටත් අතිශය බොහෝ දෙනෙක්ගේ ආදරේ දිනාගත්තු ආදරණීය කලාකරුවෙක්.
ඔහු තමන්ගේ හිතේ තියෙන බොහොමයක් දේවල් විවෘතව මාධ්‍ය ඉස්සරහා කියන්න පැකිලෙන් නැති කෙනෙක්.
ඒ නිසාම පේෂලට බොහෝ දෙනෙක් සමාජය පුරාවටම විවිධ විවේචන ඉදිරිපත් කරනවා.
කොහොම නමුත් අද වෙද්දි පේෂල පූර්ණිකා පීරිස් කියන යුගයේ ජනප්‍රියම නිවේදන ශිල්පිනියත් එක්ක සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා කියන්නේ හැමෝම දන්නවා.
මේ දෙන්නටම ඉන්නවා ආදරණීය පුතාලා දෙන්නේ.
ඉතිං ඒගොල්ලොත් එක්ක තමයි ඔවුන් මේ ජීවිතය ලස්සනට ගත කරන්නේ.
ඔන්න ඉතින් පේෂල ජපානේ ගිහින්.
පේෂලට හම්බ වෙලා තියෙන යාලුවා බලන්නකෝ.
2026 මාර්තු 02, පෙ.ව. 12:15
2026 පෙබරවාරි 28, පෙ.ව. 12:09
2026 පෙබරවාරි 27, ප.ව. 3:47
2026 පෙබරවාරි 27, පෙ.ව. 12:11
2026 පෙබරවාරි 26, පෙ.ව. 12:03
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
02-03-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
28-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
27-02-26
26-02-26
26-02-26