2024 ඔක්‍තෝබර් 02, පෙ.ව. 12:04
රටවල් 35කට නිදහස් වීසා පිරිනැමීමේ ක්‍රමය ක්‍රියාත්මක කිරීම ප්‍රමාද වී ඇත්තේ ඒ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට නොහැකිවීමෙන් බව ඇමැති විජිත හේරත් පවසයි.
පසුගිය කැබිනට් මණ්ඩලය විසින් ඒ සඳහා අනුමැතිය දී තිබුණ ද ඊට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීමට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරිණි.
දැනට පාර්ලිමේන්තු සැසිවාරය නොපවත්වන බැවින් විකල්ප සොයා බැලීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සමඟ සාකච්ඡා කරමින් සිටින බව ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව විසඳුමක් ලැබෙන තුරු හෝ නව පාර්ලිමේන්තුව නැවත කැඳවන තුරු ප්‍රමාදය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.
2026 ඔක්‍තෝබර් 16, ප.ව. 8:08
2026 ඔක්‍තෝබර් 16, ප.ව. 7:08
2026 ඔක්‍තෝබර් 16, ප.ව. 4:00
2026 ඔක්‍තෝබර් 16, ප.ව. 1:45
2026 ඔක්‍තෝබර් 16, ප.ව. 1:37
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
15-10-26
13-10-26
13-10-26
12-10-26
12-10-26
12-10-26
12-10-26
11-10-26
11-10-26
10-10-26
10-10-26
09-10-26
09-10-26
09-10-26
09-10-26
08-10-26
08-10-26
07-10-26
07-10-26