hit counter

2026 මාර්තු මස 07 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 03, පෙ.ව. 12:05



රංජන් රාමනායක සිරගත වූයේ ද ප්‍රජා අයිතිය අහිමි වූයේ ද හොරකම් වංචා කොට නොව ඇත්ත කතා කිරීම නිසා බව අමාත්‍ය විජිත හේරත් පවසයි.

ඔහුට අසාධාරණයක් සිදුව ඇති බවත් ඊට සාධාරණය ඉටුවිය යුතු බවත් ඇමැතිවරයා ප්‍රකාශ කරයි.

රංජන් රාමනායක හොරකමට වංචාවට විරුද්ධව තනිවම සටන් කළ අයකු බව ද මහ මැතිවරණයට පසු මෙලෙස අසාධාරණයට ලක්වූ අයට සාධාරණය ඉටුකරන බව ද විජිත හේරත් ඇමැතිවරයා කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: