2024 ඔක්‍තෝබර් 04, පෙ.ව. 12:02
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුව දිවයින පුරා සිටින උප්පැන්න සහතික නොමැති දරුවන් හඳුනාගනිමින් එම සහතිකය දරුවන්ට ලබා දීමේ වැඩසටහනක් රෙජිස්ට්‍රාල් ජනරාල් දෙපාර්තුමේන්තුවේ සහාය ඇතිව ක්‍රියාත්මක කර තිබෙයි.
පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තුමේන්තුවට අනුයුක්තව ප්‍රාදේශීය ලේකම් කාර්යාග මට්ටමින් සේවය කරනු ලබන ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන් මෙම කාර්යයේ නියැලෙයි
ඔක්තෝම්බර් මාසය පුරා ප්‍රදේශීය ලේකම් කාර්යාල වල සේවයේ නියුතු ළමා හිමිකම් ප්‍රවර්ධන නිළධාරීන් මුණගැසී උප්පැන්න සහතික ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කිරීමේ හැකියාව පවතියි
මෙම සේවාව සඳහා කිසිදු අය කිරීමක් සිදු නොකරන බව ද එම දෙපාර්තුමේන්තු දෙක වැඩිදුරටත් සඳහන් කරයි
2026 අගෝස්තු 25, පෙ.ව. 11:34
2026 අගෝස්තු 25, පෙ.ව. 10:14
2026 අගෝස්තු 25, පෙ.ව. 9:14
2026 අගෝස්තු 25, පෙ.ව. 12:17
2026 අගෝස්තු 25, පෙ.ව. 12:14
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26