hit counter

2024 දෙසැම්‍බර් මස 21 වන සෙනසුරාදා

2024 ඔක්‍තෝබර් 10, පෙ.ව. 11:13



ගොවීන් සඳහා ලබා දීමට සැලසුම් කර ඇති පොහොර සහනාධාරය ලබන අඟහරුවාදා සිට ලබා දෙන බව කෘෂිකර්ම අමාත්‍යංශය ප්‍රකාශ කර සිටිනවා.

ඒ අනුව එය පළමුව අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කයේ ගොවීන්ගේ බැංකු ගිණුම් වෙත ඍජුවම යොමු කර අවසන් කරන බවයි, එම අමාත්‍යාංශය සඳහන් කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: