hit counter

2026 පෙබරවාරි මස 05 වන බ්‍රහස්පතින්දා

2024 ඔක්‍තෝබර් 17, පෙ.ව. 9:58



මෙරටට ආනයනය කරන ලද ප්‍රමිතියෙන් තොර පොල්තෙල් වර්ග හේතුවෙන් ඉදිරියේදී රටතුළ පිළිකා රැල්ලක් ඇති විය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් දැනුම්දී තිබෙනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂක සදුන් හේමන්ත සදහන් කළේ, මෙරට තුළ ඇති රසායනාගාරයන්හි පොල්තෙල් වල ගුණාත්මකභාවය සහ අන්තර්ගතය පිළිබදව පරික්ෂා කිරීමට ප්‍රමාණයත් පහසුකම් නොමැති බවටයි.

එබැවින් මෙරටට ආනයනය කරන පොල්තෙල් ගුණත්වයෙන් යුතු ද නැද්ද යන්න පිළිබදව ගැටලුසහගත බවටයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: