2024 ඔක්‍තෝබර් 17, ප.ව. 12:32
නිවාස කුලීයට ලබාදීමේදී වඩාත් සැලකිලිමත් වන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
විශේෂයෙන් විදේශීය ජනතාවට නිවාස ලබාදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුය.
එම විදේශීය පුද්ගලයන් සිදුකරන කටයුතු පිළිබඳ සොයා බලා නිවාස ලබාදීම ඉතා වැදගත් වෙයි.
සංචාරක වීසා මත පැමිණෙන ඇතැම් විදේශීකයන් මෙරට නීති විරෝධී ලෙස රැදීසිටිමින් අන්තර්ජාලය ඔස්සේ නීති විරෝධී මුදල් ඉපයීම් සිදුකරන බව පැවසීය.
එවැනි ජාවාරම් කරන පුද්ගලයන්ට නිවාස ලබාදීමද වරදක් වන බව එහිදී වැඩිදුරටත් පැවසීය.
2026 ජූනි 20, පෙ.ව. 12:25
2026 ජූනි 20, පෙ.ව. 12:20
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:18
2026 ජූනි 20, පෙ.ව. 12:17
20-06-26
20-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26
18-06-26