hit counter

2026 පෙබරවාරි මස 27 වන සිකුරාදා

2024 ඔක්‍තෝබර් 19, පෙ.ව. 12:02



මහත් ආන්දෝලනයකට තුඩු දුන් පුවතක් වූ 2021 වසරේ විවාහක රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකා ද සිල්වා වෙත ලබාදීමට ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කර තිබෙනවා.

එම නඩුව වසර දෙකක් පුරාවට විභාග කෙරුණු අතර පසුගියදා එම තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ගල්කිස්ස දිසා අධිකරණය නියෝග කළේ 2021 වසරේ ශ්‍රී ලංකාවේ විවාහක රූ රැජින ලෙස පුෂ්පිකා ද සිල්වා පත්කරන ලෙසයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: