2024 ඔක්‍තෝබර් 23, පෙ.ව. 12:02
පොලීසිය තුළ යම් අකාර්යක්ෂමතාවයක් හෝ වංචාවක් සිදු වුවහොත් ඒ පිළිබඳව දැනුම්දීමට ක්ෂණික ඇමතුම් අංකයක් හඳුන්වා දී තිබේ.
වැඩබලන පොලිස්පතිවරයා මහජනතාවට කියා සිටියේ 1997 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ මේ පිළිබඳව දැනුම්දෙන ලෙසයි.
රජයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් තොරතුරු දැනුම්දීමටද එම දුරකථන අංකය මීට පෙර හඳුන්වා දී තිබේ.
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:37
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:27
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:15
2026 සැප්‍තැම්‍බර් 15, පෙ.ව. 12:12
15-09-26
15-09-26
14-09-26
14-09-26
13-09-26
13-09-26
11-09-26
11-09-26
11-09-26
11-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
10-09-26
09-09-26
09-09-26
09-09-26
09-09-26
08-09-26
08-09-26
08-09-26
08-09-26