2024 ඔක්‍තෝබර් 29, ප.ව. 12:01
රජයේ සේවකයින්ට සහ පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් වැඩි කිරීම සිදුවනේ මහා භාණ්ඩයේ ඇති මුදල් ප්‍රමාණය මත පමණක් බවයි අමාත්‍ය විජිත හේරත් ප්‍රකාශ කරනවා.
මින් පෙර සිටි රජය ඒ වෙනුවෙන් මුදල් වෙන් කළ පැවසුවත් ඒ සඳහා මුදල් වෙන් කර නොමැති බවත්, මහා භාණ්ඩයේ ඇති මුදල් ප්‍රමාණය හිඟ බවත් අමාත්‍ය විජිත හේරත් වැඩිදුරත් අවධාරණය කරනවා.
ඒ, අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
කෙසේ වෙතත් මාලිමා ආණ්ඩුව බොරු පොරොන්දු නොදෙන බව පැවසූ අමාත්‍යවරය සහතික වෙමින් කියා සිටියේ 2025 සිට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරන බවත්, නමුත් ඒ කොපමණ ප්‍රමාණයකින් ද යන්න ප්‍රකාශ කළ නොහැකි බවත්ය.
2026 ජනවාරි 01, පෙ.ව. 12:34
2026 ජනවාරි 01, පෙ.ව. 12:23
2026 ජනවාරි 01, පෙ.ව. 12:18
2026 ජනවාරි 01, පෙ.ව. 12:15
2026 ජනවාරි 01, පෙ.ව. 12:13
01-01-26
01-01-26
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
31-12-25
30-12-25
30-12-25
30-12-25
30-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25
29-12-25