2024 නොවැම්‍බර් 03, පෙ.ව. 12:02
තමන් ලෝකයේ කුඩාම කැබිනට්ටුව හැදුවා යැයි ආණ්ඩුව උදම් ඇනීම විහිළුවක් බව සමගි ජන බලවේගයේ මහාචාර්ය චරිත හේරත් පවසයි.
ඔහු සඳහන් කළේ මාලිමාවට කැබිනට්ටුව හැදීමට පිරිසක් නොසිටි නිසා සිටියේ ජනාධිපති සහ තව දෙදෙනෙකු නිසා සිටි තිදෙනාගෙන් කැබිනට්ටුව හැදූ බවයි.
ඉදිරියේ දී මහා මැතිවරණයෙන් ආණ්ඩු බලය ලැබුණහොත් මාලිමාව දෙදෙනෙක් පත්කර කුඩාම කැබිනට්ටුව හදනවා දැයි චරිත හේරත් ප්‍රශ්න කරයි.
සමගි ජන බලවේග මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක් අමතමින් චරිත හේරත් මේ බව කීය.
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:28
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:25
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:22
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:19
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:14
08-09-26
08-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
04-09-26
04-09-26
04-09-26
04-09-26
03-09-26
03-09-26
01-09-26
01-09-26
30-08-26
30-08-26