hit counter

2026 අප්‍රේල් මස 18 වන සෙනසුරාදා

2022 ජූලි 02, ප.ව. 9:21



අඛණ්ඩ විදුලි කප්පාදුව සහ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල පාලනයෙන් තොරව ඉහළ යාමට එරෙහිව පැවැති විරෝධතාවක් අතරතුරදී ලිබියාවේ ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ගිනි තබා තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ලිබියානු ජනතාව එරට ටොබෘෘක් නගරයේ පිහිටි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා ප්‍රහාර එල්ල කර තිබෙනවා.

පසුව ඔවුන් පාර්ලිමේන්තු ගොඩනැගිල්ල වටලා එහි කොටසකට ගිනි තබා ඇති බවයි දෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.