hit counter

2024 දෙසැම්‍බර් මස 23 වන සඳුදා

2024 නොවැම්‍බර් 23, පෙ.ව. 12:02



කවුරුත් දන්නවානේ පියුමි කියන්නේ තමන්ට විශේෂ දවස් විශේෂ කර ගන්න කෙනෙක් කියලා.

ඉතින් ඔන්න මෙදා සැරේ ඇගේ උපන්දිනය දවස උදා වෙනවාත් එක්කම ඇය ගිහින් තිබුණේ පූජනීය ස්ථානයකට.

ඇයට ඒ ආශිර්වාදය ගොඩක් වටිනවා කියලා හිතපු නිසා වෙන්න ඇති පියුමි ඇගේ සැමියා වගේම ළඟම හිතමිතුරන් කිහිප දෙනෙක් එක්ක කැළණියේ රජමහවිහාරයට ගිහින් තිබුණේ.

ආගමික වතාවත්  ඉටු කරලා ඒ ආශිර්වාදය ලබාගන්න අමතක නොකළ පියුමි මෙන්න මේ විදිහට ඒ අවස්තාවේ ගත්ත ඡායාරූප පෙළක් ඇගේ සමාජමාධ්‍ය පිටු අතරට එක්කරලා තිබුණා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: