2024 දෙසැම්‍බර් 02, පෙ.ව. 12:04
 
            
ලාෆ්ස් ගෑස් ආයතනයේ සමූහ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය නිරෝෂන් ජේ පීරිස් මහතා විශේෂ ප්‍රකාශයක් සිදුකර තිබෙනවා.
ඒ ගෑස් මිල සංශෝධනය කිරීමේ තීරණයක් මෙතෙක් ගෙන නොමැති බවයි.
මේ වනවිටත් ගෑස් මෙට්‍රික් ටොන් 22,000 අඩංගු නෞකාවක් හම්බන්තොට වරායට පැමිණ ගෑස් ගොඩබෑමේ කටයුතු සිදුකරන බව ඒ මහතා පැවසීය.
එමෙන්ම, තවත් ගෑස් නැවක් ලබන සතිය වනවිට කොළඹ වරායට පැමිණීමට නියමිත බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.
මේ අතර දිනකට ලක්ෂයක පමණ ලාෆ්ස් ගෑස් සිලින්ඩර් ප්‍රමාණයක් දිවයින පුරා බෙදාහරින බව ද ප්‍රධාන විධායක නිලධාරී නිරෝෂන් ජේ පීරිස් ඊයේ (01) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ ය.
ඒ, අනුව ඉදිරි දින කිහිපය තුළ හිඟයකින් තොරව ලාෆ්ස් ගෑස් ලබා ගැනීමේ හැකියාව පාරිභෝගිකයින්ට හිමිවනු ඇති බව වැඩිදුරටත් ඒ මහතා කියා සිටියේ ය.
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:11
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:10
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:07
 
                                                        2025 ඔක්‍තෝබර් 31, පෙ.ව. 12:06
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
31-10-25
 
                                            31-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
30-10-25
 
                                            30-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
29-10-25
 
                                            29-10-25
28-10-25
 
                                            28-10-25