2024 දෙසැම්බර් 02, පෙ.ව. 11:15
මාසික ගෑස් මිල සංශෝධනය අද (02) ප්‍රකාශයට පත්කරන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.
දෙසැම්බර් මාසයට අදාළ මිළ සංශෝධනය ඒ අනුව අද ප්‍රකාශයට පත්කිරීමට නියමිතයි.
එහෙත් පසුගිය මාසයේ ගෑස් මිල සංශෝධනයක් නොවීය.
අවසන් වරට ලිට්‍රෝ ගෑස් මිළ සංශෝධනයක් වූයේ ඔක්තෝබර් මාසයේදීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3690කි.
2026 ජූනි 10, ප.ව. 6:42
2026 ජූනි 10, ප.ව. 6:38
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26
08-06-26