2024 දෙසැම්‍බර් 02, ප.ව. 4:30
‘කිරුළපන ධම්මවිජය හාමුදුරුවෝ’ කියන්නෙ කාලෙන් කාලෙට සමාජ මාධ්‍ය ඇතුළේ අතිශය කතාබහට ලක්වෙන හිමිනමක් කිවුවොත් වැරදි නැහැ.
ඔන්න ආයෙත් ගැන කතා බහක් ඇති වෙලා තියෙනවා.
ඒ, රට හැර යන්න ගත් තීරණය ගැන සිය සමාජ මාධ්‍ය ගිණුමෙහි සටහනක් තැබීමත් එක්කයි.
ඒ සටහනේ මෙහෙමත් ලියලා තිබුණා.
“භික්ෂුවක් ලෙස ලංකාද්වීපයේ සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි.
Kirulapana Dhammawijaya Himi”

2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 11:36
2026 සැප්‍තැම්‍බර් 10, පෙ.ව. 12:26
2026 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 12:10
2026 සැප්‍තැම්‍බර් 08, ප.ව. 1:30
2026 සැප්‍තැම්‍බර් 08, පෙ.ව. 12:19
10-09-26
10-09-26
07-09-26
07-09-26
07-09-26
07-09-26
24-08-26
24-08-26
22-08-26
22-08-26
29-07-26
29-07-26