2024 දෙසැම්‍බර් 16, පෙ.ව. 12:04
දුම්වැටි අලෙවිය පහත වැටීම නිසා මෙම වර්ෂයේ (2024) මුල් මාස අටේ දී දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 71.6 දක්වා සියයට 10.8කින් පහළ ගොස් ඇති බැව පූර්ව මැතිවරණ අයවැය තත්ත්වය පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති වාර්තාවේ දැක්වෙනවා.
ඒ, අනුව සියලුම දුම්වැටිවලට අදාළ නිෂ්පාදන බද්ද මෙම වර්ෂයේ ජනවාරි මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි සියයට 14කින් ඉහළ දැමූවද දුම්වැටිවල අලෙවිය දුම්වැටි මිලියන 1,228 දක්වා සියයට 21.8කින් පහළ ගොස් ඇත.
මේ අතර පසුගිය වර්ෂයේ (2023) මුල් මාස අටේ දී දුම්වැටි මත පනවනු ලැබූ නිෂ්පාදන බද්දෙන් ලද ආදායම රුපියල් බිලියන 80.3කි.
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:15
2026 මාර්තු 26, පෙ.ව. 12:12
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
26-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
25-03-26
24-03-26
24-03-26