hit counter

2026 සැප්‍තැම්‍බර් මස 04 වන සිකුරාදා

2024 දෙසැම්‍බර් 20, පෙ.ව. 12:05



මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන හා පෙර පාසල් දරුවන් සඳහා ලබාදෙන උදෑසන ආහාර වේල 2025 වර්ෂයේ සිට දරුවන් 155,000ක් දක්වා වැඩි කිරීමට කැබිනට් අනුමැතිය හිමිවි තිබේ.

ඒ අනුව රජය තීරණය කර ඇත්තේ,මේ වනවිට එක් දරුවෙකුට දිනකට ලබාදෙන රුපියල් 60ක මුදල රුපියල් 100 දක්වා වැඩි කිරීමටයි.

ඊයේ (19) පැවති කැබිනට් තීරණ දැනුම් දිමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදි මේ පිළිබඳ කරුණු පැහැදිලි කෙරුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: