2024 දෙසැම්‍බර් 24, ප.ව. 1:07
වාහන ආනයනය කිරීමේ දී බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය විසින් ප්‍රකාශයක් නිකුත් කරනු ඇත.
ඒ බව කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ ය
වාහන ආනයනය කිරීම සම්බන්ධයෙන් දැනට ප්‍රකාශය කර ඇත්තේ ආනයනය කරන දිනය හා ආනයනය කිරීමට අවසර දෙන වාහන කාණ්ඩ පමණක් බව ද ඒ මහතා සදහන් කළේ ය.
කෙසේ වෙතත්, අද (24) කැබිනට් මාධ්‍ය හමුවේ දී ඒ මහතා මෙම අදහස් පල කළේ ය.
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:20
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:19
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:17
2025 දෙසැම්‍බර් 19, පෙ.ව. 12:16
19-12-25
19-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
18-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
17-12-25
16-12-25
16-12-25