hit counter

2026 පෙබරවාරි මස 03 වන අඟහරුවාදා

2022 ජූලි 05, පෙ.ව. 11:15



ජාතික අර්බුදය විසඳීම සඳහා එක්ව වැඩ කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂයට අද (05) පාර්ලිමේන්තුවේදී ආරාධනා කර සිටියා

එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතාගේ මාස 6කින් රට ගොඩ නැගීමේ සැළසුම සාර්ථක නම් තමන් අගමැතිධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසා සිටියා.

අගමැතිවරයාගේ මෙම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක් ඇතිවීමෙන් පසු විනාඩි 10කට පාර්ලිමේන්තුව කල් තැබුණා.

එම වීඩියෝව පහතින්,





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: