2025 ජනවාරි 17, ප.ව. 2:21
ඉරාන ජනාධිපති මසූඩ් පසෙෂ්කියාන් අද රුසියාවේ මොස්කව් නගරය වෙත පැමිණියා.
ඔහු එහිදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මුණගැසීමට නියමිතයි.
නායකයින් දෙදෙනා විසින් දෙරට අතර මූලෝපායික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි.
මෙය ඉරානය සහ රුසියාව අතර සහයෝගිතාව පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා
2025 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 7:20
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:46
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:37
2025 සැප්‍තැම්‍බර් 05, ප.ව. 8:28
2025 සැප්‍තැම්‍බර් 03, ප.ව. 2:23