2025 ජනවාරි 17, ප.ව. 2:21
ඉරාන ජනාධිපති මසූඩ් පසෙෂ්කියාන් අද රුසියාවේ මොස්කව් නගරය වෙත පැමිණියා.
ඔහු එහිදී රුසියානු ජනාධිපති ව්ලදිමීර් පුටින් මුණගැසීමට නියමිතයි.
නායකයින් දෙදෙනා විසින් දෙරට අතර මූලෝපායික සහයෝගිතාව පිළිබඳ ගිවිසුමක් ද අත්සන් කිරීමට නියමිතයි.
මෙය ඉරානය සහ රුසියාව අතර සහයෝගිතාව පිළිබඳ නව පරිච්ඡේදයක් ආරම්භ කරනු ඇතැයි විචාරකයන් පෙන්වා දෙනවා
2026 ජනවාරි 11, ප.ව. 11:50
2026 ජනවාරි 10, ප.ව. 9:05
2026 ජනවාරි 10, පෙ.ව. 2:27
2026 ජනවාරි 07, ප.ව. 12:58
2026 ජනවාරි 06, ප.ව. 2:56