2025 ජනවාරි 18, පෙ.ව. 12:07
වී සඳහා සහතික මිලකුත් සහ සහල් සඳහා පාලන මිලක් ගැසට් නිවේදනයක් මගින් ඉදිරියේදී ප්‍රකාශයට පත්කිරීම සූදානම් බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ සඳහන් කරයි.
දැනට පවතින රුපියල් 230-240 පමණ වන සහල් මිල තවත් ඉහළ යා නොහැකි බව පැවසූ ඇමති සමරසිංහ, ගොවියාටද ඒ හා සමානව වී සඳහා සාධාරණ මිලක් ලැබිය යුතු බව ද අවධාරණය කරයි.
ඒ අවශ්‍යතා දෙකම සම්බන්ධයෙන් ම සලකා බලා වී සහ සහල් සඳහා මිල ගැසට් කිරීමට සූදානම් බව ද ඔහු කියා සිටියේය.
මාධ්‍ය අමතමින් ඇමතිවරයා මෙම අදහස් පළ කළේය.
2025 අගෝස්‍තු 27, පෙ.ව. 10:04
2025 අගෝස්‍තු 27, පෙ.ව. 8:44
2025 අගෝස්‍තු 27, පෙ.ව. 8:41
2025 අගෝස්‍තු 27, පෙ.ව. 8:36
2025 අගෝස්‍තු 27, පෙ.ව. 12:20
27-08-25
27-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
26-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
25-08-25
24-08-25
24-08-25