2025 ජනවාරි 20, ප.ව. 6:07
නැගෙනහිර පළාතේ සියලුම පාසල් හෙට (21) සුපුරුදු පරිදි පැවැත්වෙන බව නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා පවසනවා.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම පළාතේ සියලු පාසල් අද (20) දිනයේදී වසා දැමීමට තීරණය කළා.
ඒ අනුව හෙට සිට සියලු පාසල් නැවත විවෘත කිරීමට නැගෙනහිර පළාත් ආණ්ඩුකාර මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා කියා සිටියා.
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26