2025 ජනවාරි 20, ප.ව. 6:38
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.
“ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබාදීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්ථමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍යනම් ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතනින් ඉවත්කරගන්න අවශ්‍යනම්. ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්නවන් පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි ව්‍යවස්ථානූකූලව හිටපු ජනාධිපතිවරයෙක්ට ලැබෙන දෙයක්.”
2026 සැප්‍තැම්‍බර් 01, ප.ව. 1:15
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 11:00
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 10:16
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:36
2026 සැප්‍තැම්‍බර් 01, පෙ.ව. 12:16
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
01-09-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26
31-08-26