2025 ජනවාරි 20, ප.ව. 6:38
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිමි නිල නිවසින් ඕනෑම අවස්ථාවක ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසයි.
අද මාධ්‍යවෙදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.
“ඒ ගෙදර හිටපු ජනාධිපතිවරුන්ට ව්‍යවස්ථාවෙන් ලබාදීපු එකක්. විශේෂයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් කේන්ද්‍ර කරගත්ත ප්‍රශ්නයක්. හැබැයි වර්ථමාන ජනාධිපතිට ඒ ගෙදර කාට හරි විකුණගන්න අවශ්‍යනම් ඒ නිසා මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා එතනින් ඉවත්කරගන්න අවශ්‍යනම්. ජනාධිපතිවරයාට ඒක ලිඛිතව දන්නවන් පුළුවන්. අපි ඉල්ලලා ගත්තු ගෙයක් නෙමෙයි ව්‍යවස්ථානූකූලව හිටපු ජනාධිපතිවරයෙක්ට ලැබෙන දෙයක්.”
2025 පෙබරවාරි 17, ප.ව. 4:45
2025 පෙබරවාරි 17, ප.ව. 4:17
2025 පෙබරවාරි 17, ප.ව. 1:26
2025 පෙබරවාරි 17, ප.ව. 1:01
2025 පෙබරවාරි 17, ප.ව. 12:47
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
17-02-25
16-02-25
16-02-25
16-02-25
16-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25
15-02-25