2025 ජනවාරි 23, පෙ.ව. 8:03
ඊයේ (22) අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යාංශ පරිශ්‍රයේ දී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ මෙරට පාසල්වල 6 ශ්‍රේණියෙන් ඉහළ සිසුවියන්ගේ සනීපාරක්ෂක ගැටලුවලට විසඳුම් ලබාදීම අරමුණු කරගෙනයි.
කෙසේ වෙතත්, එම සාකච්ජාව සදහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා පෝෂණ ශාඛාවේ අධ්‍යක්ෂකවරිය හා එම ශාඛාවේ නිලධාරීන් සහභාගී වී ඇත.
එමෙන්ම, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සහ සනීපාරක්ෂක තුවා නිර්මාණය සඳහා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සහතිකලත් ප්‍රධාන සමාගම් 4 ක නියෝජිතයින් ද එක්ව තිබෙනවා.
2026 ජූනි 10, ප.ව. 6:42
2026 ජූනි 10, ප.ව. 6:38
2026 ජූනි 10, පෙ.ව. 12:20
2026 ජූනි 10, පෙ.ව. 12:18
2026 ජූනි 10, පෙ.ව. 12:18
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
10-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26
09-06-26