2025 ජනවාරි 23, ප.ව. 5:50
2024 වර්ෂයේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් වී තිබෙනවා.
ඒ අනුව https://www.doenets.lk සහ www.results.exams.gov.lk යන සබැඳියට පිවිසීම හරහා ඔබට ප්‍රතිඵල ලබා ගත හැකියි.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවැත් වූ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සඳහා සිංහල මාධ්‍යයෙන් සිසුන් 244,092 ක් සහ දෙමළ මාධ්‍යයෙන් සිසුන් 79,787ක් ලෙස සිසුන් 323,879 දෙනෙකු ලියාපදිංචි වී තිබුණා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
06-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26
05-09-26