hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2022 ජූලි 06, පෙ.ව. 11:09



අගමැති බොරිස් ජෙන්සන්ගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් බ්‍රිතාන්‍යයේ මුදල් අමාත්‍යවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා සිය ධුරවලින් ඉල්ලා අස් වී තිබෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

බ්‍රිතාන්‍යය අග්‍රාමාත්‍යවරයා තීන්දු තීරණ ගැනීමේදී අත්තනෝමතික ලෙස කටයුතු කරමින් සිටින බව සිය තනතුරුවලින් ඉවත් වූ අමාත්‍යවරුන් ප්‍රකාශ කර ඇත්තේ.

මුදල් අමාත්‍ය රිෂී සුනාක් සහ සෞඛ්‍ය අමාත්‍ය සජීද් ජාවඩ් ඔවුන්ගේ ධුරවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් කෙරෙහි ඔවුන් තුළ ඇති වුණු අප්‍රසාදය වර්ධනය වීම හේතුවෙන් බව බ්‍රිතාන්‍ය මාධ්‍ය පැහැදිලි කර තිබෙනවා.