2025 ජනවාරි 30, ප.ව. 1:33
            
දිවයින පුරා වායු තත්ත්ව දර්ශක අගය අද (30) දිනයේදී සාමාන්‍ය මට්ටමකට පවතින බව මධ්‍යම පරිසර අධිකාරියේ මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.
පසුගිය දින දෙකෙහි වායු තත්ත්ව දර්ශක අගය 150 ඉක්මවා ගියත් මේ වන විට රට මැද බොහෝ තැන්වල වායු තත්ත්ව දර්ශක අගය 50ට අඩු අගයක් ගෙන ඇති බව සඳහන්.
එම අගය, 150ට වැඩිව පවතින එකදු ස්ථානයක්වත් අද දිනයේ වාර්තා වී නොමැති බවත්, කොළඹ, ගාල්ල, මාතර සහ යාපනය යන ප්‍රදේශවල දක්නට ලැබෙන්නේ ද 100ට ආසන්න අගයක බව ඔහු පවසනවා.
එමෙන්ම ඔහු පැවසුවේ මේ තත්ත්වය ද ඉතා ඉක්මනින් පහව යනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
නමුත් ස්වසන අපහසුතා ඇති සංවේදී පුද්ගලයන්ට යම්කිසි අපහසුතායක් ඇති වන්නේ නම් අදාළ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් මෙම වායූ දුෂණ තත්ත්වය වැඩිවීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ද මානව ක්‍රියාකාරකම් බව අජිත් ගුණවර්ධන මහතා වැඩිදුරටත් පෙන්වා දෙනවා.
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 8:40
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:11
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:09
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:07
                                                        2025 නොවැම්බර් 04, පෙ.ව. 12:06
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
04-11-25
                                            04-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
03-11-25
                                            03-11-25
02-11-25
                                            02-11-25
02-11-25
                                            02-11-25