2025 ජනවාරි 31, පෙ.ව. 11:46
කඹුරුපිටිය පොලිස් වසමේ දී කාන්තාවක් අද (31) අළුයම 3.30ට පමණ ඝාතනය කර තිබේ.
පවුල් ආරවුලක් දුරදිගගොස් ඇති වූ බහින්බස්වීමක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකරන්නට ඇති බවට පොලීසිය සැකකරයි.
පිහියකින් සහ යකඩ මල් පෝචිචියකින් සිදුකළ පහරදීමකින් මෙම ඝාතනය සිදුකර ඇති බව දැනට සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ වයස 34ක් වූ අවිවාහක කාන්තාවක් වන අතර, ඇය ගුරුවරියක් බව සඳහන්.
ඇගේ ඝාතනය කවුරුන් විසින් සිදුකර ඇත්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.
කෙසේ නමුත් මෙම ඝාතනයට සැකපිට ඇගේ වැඩිමහල් සහෝදරයෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එමෙන්ම මෙම ඝාතනයට ලක් වූ කාන්තාවගේ මව තමන් විසින් මෙම ඝාතනයකල බවට සැකකාර පුතාට සහ පොලීසියට ලියන ලද ලිපියක් මරණකාරිය වැටී සිටින නිවසේ සාලයේ මේසයක් මත තිබී සොයාගෙන තිබේ.
කඹුරුපිටිය පොලිස් ස්ථානය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:26
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:25
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:24
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:20
2025 පෙබරවාරි 28, පෙ.ව. 12:20
28-02-25
28-02-25
28-02-25
28-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
27-02-25
ලංකා බැංකුවෙන් හඳුන්වාදෙන වාර්ශික පොලිය 7% සුවිශේෂි ණය යෝජනා ක්‍රමය ගැන දැන ගන්න. අදම ලියාපදිංචි වෙන්න.