hit counter

2026 ජූනි මස 02 වන අඟහරුවාදා

2025 පෙබරවාරි 01, පෙ.ව. 12:04



රටේ තිබූ සමස්ත දේශපාලන සංස්කෘතිය ඉරිතලා යන්න තමන් දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළ බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.

කිසිදු දූෂණයකට වංචාවකට සම්බන්ධ නොමැති තමන් රාජ්‍ය දේපළ නාස්ති නොකර ඉතා පරිස්සමින් භාවිත කිරීම පිළිබඳ සංවාදය ඉදිරියට ගත් බව ද හෙතෙම සඳහන් කරයි.

තව ටික කාලයක් ගත වන විට අනිවාර්යෙන් ම වසන්ත එනවා සත්තැයි යනුවෙන් ද නි. ඇමතිවරයා අවධාරණය කරයි.

කොළොන්නාව ආසන ජනහමුව අමතමින් හෙතෙම මේ බව කීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: