2025 පෙබරවාරි 02, පෙ.ව. 12:09
ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ, චිකුන්ගුන්යා රෝග ලක්ෂණ සහිත දරුවන් සහ වැඩිහිටි පුද්ගලයින් කිහිප දෙනෙකු හඳුනා ගැනීමට හැකි වූ බවයි.
විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේ, උණ, හන්දිපත් රුදාව, ඇඟපත වේදනාව සහ නාසය අවට කළු පැහැ ගැන්වීමේ ස්වභාවයක් පවතින්නේ නම් එය චිකුන්ගුන්යා රෝගයේ ලක්ෂණ විය හැකි බවය.
මෙවැනි රෝග ලක්ෂණ පවතින්නේ නම් හැකි ඉක්මනින් රෝහල් වෙත ගොස් අවශ්‍ය ප්‍රතිකාර ගන්නා ලෙසද ඔහු ඉල්ලීමක් සිදුකර තිබේ.
ඩෙංගු රෝගය බෝ කරන මදුරුවා විසින්ම චිකුන්ගුන්යා රෝගය බෝ කරන අතර එම නිසා මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම අතිශ්‍ය වැදගත් බවද විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කළේය.
2026 ජූනි 29, පෙ.ව. 12:36
2026 ජූනි 29, පෙ.ව. 12:27
2026 ජූනි 29, පෙ.ව. 12:24
2026 ජූනි 29, පෙ.ව. 12:24
2026 ජූනි 29, පෙ.ව. 12:21
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
29-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
28-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26
27-06-26