2025 පෙබරවාරි 07, පෙ.ව. 12:11
වී මිලට ගැනීම සඳහා රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති සහතික මිල හේතුවෙන් සහල් මිල ඉහළ යනු ඇති බව බව මරඳගහමුල සහල් ව්‍යාපාරිකයන් කියා සිටිති.
රජයේ සහතික මිලට වී මිලදීගෙන සහල් සඳහා වන පාලන මිලට සහල් අලෙවි කිරීමට නොහැකි බව මරදගහමුල සහල් ව්‍යාපාරික සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා කියා සිටියි.
එනිසා ඇති වී තිබෙන තත්ත්වය සලකා බලා සහල් අලෙවි කරන මිල ගණන් යළි ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවද හෙතෙම කියා සිටියේය.
2026 අගෝස්තු 29, පෙ.ව. 9:52
2026 අගෝස්තු 29, පෙ.ව. 9:49
2026 අගෝස්තු 29, පෙ.ව. 12:27
2026 අගෝස්තු 29, පෙ.ව. 12:20
2026 අගෝස්තු 29, පෙ.ව. 12:18
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
29-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
28-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26