2025 පෙබරවාරි 10, පෙ.ව. 12:20
පොදු ප්‍රවාහනය සඳහා විද්‍යුත් ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදෙන බව, ශ්‍රී ලංකා ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
මුදල් භාවිතය අවම කර, මගීන්ට පහසුවක් සැළසීම, එහි අරමුණයි. බැංකු කාඩ්පත් මගින් ද, ඊට අදාළ ගෙවීම් කළ හැකි වේ.
ඒ අනුව ඉදිරියේදී සෑම බස් රථයකටම විද්‍යුත් ගෙවීම් උපකරණ ලබාදෙන බව, ගමනාගමන කොමිසම සඳහන් කළේ ය.
ඊට අදාළ සැලසුම, මේ වන විට සකස් කර අවසන්.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26