2025 පෙබරවාරි 14, ප.ව. 12:28
අද (14) සිට දිනපතා විදුලි කප්පාදුවක් සිදු නොවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කර සිටිනවා.
එමෙන්ම ඊයේ (13) පස්වරු 5.00 සිට රාත්‍රී 9.30 දක්වා පැයක විදුලි කප්පාදුවක් ක්‍රියාත්මක විය.
ඒ අනුව කලාප 20ක් යටතේ පස්වරු 5 සිට රාත්‍රී 9.30 දක්වා පැය බැගින් කාණ්ඩ 4කට යටත්ව මෙම විදුලි කප්පාදුව සිදු කරනු ලැබීය.
මේ අතර, පසුගිය ඉරිදා දිවයින පුරා සිදු වූ හදිසි විදුලි බිඳවැටීම හේතුවෙන් නොරොචෝලේ බලාගාරයේ විදුලි ජනන යන්ත්‍ර තුනම අක්‍රීය වන්නට වුණා.
කෙසේවෙතත් එම අමාත්‍යාංශය කියා සිටියේ නොරොචෝලේ බලාගාරය මේ වන විට යථා තත්ත්වයට පත් කරමින් සිටින බවය.
2026 මැයි 14, පෙ.ව. 12:26
2026 මැයි 14, පෙ.ව. 12:23
2026 මැයි 14, පෙ.ව. 12:19
2026 මැයි 14, පෙ.ව. 12:18
2026 මැයි 14, පෙ.ව. 12:14
05-05-26
05-05-26
28-04-26
28-04-26
25-04-26
25-04-26
23-04-26
23-04-26
15-04-26
15-04-26
29-03-26
29-03-26
27-03-26
27-03-26
24-03-26
24-03-26
22-03-26
22-03-26
19-03-26
19-03-26
17-03-26
17-03-26
16-03-26
16-03-26