2025 පෙබරවාරි 22, පෙ.ව. 12:21
රටේ නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීමට අසමත් ආණ්ඩුව ඒ සියල්ල දැනට බලයේ නැති රාජපක්ෂලා පිට පැටවීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වන බවට නීතීඥ මනෝජ් ගමගේ චෝදනා කරයි.
මෙම චෝදනා දෙස බලන විට තවමත් රට පාලනය කරන්නේ අනුර දිසානායක නොව රාජපක්ෂලා යැයි සිතෙන බව ද ඔහු ප්‍රකාශ කරයි.
ආණ්ඩුව අසමත් වන තරමට ඔවුන්ගේ බොරු එළිවන තරමට අසමත්භාවය තහවුරු වන තරමට රාජපක්ෂලාට චෝදනා කිරීම සඳහා මැති ඇමතිවරුන් සහ ඔවුන්ගේ සමාජ මාධ්‍ය කණ්ඩායම් කටයුතු කිරීමෙන් නාමල් රාජපක්ෂ ආණ්ඩුවේ ප්‍රබලතම ප්‍රතිවාදියා බව තහවුරු වන බව ද මනෝජ් ගමගේ සඳහන් කරයි.
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:54
2026 අගෝස්‍තු 26, පෙ.ව. 8:51
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:29
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:24
2026 අගෝස්‍තු 26, පෙ.ව. 12:12
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26