hit counter

2026 අගෝස්‍තු මස 27 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 04, ප.ව. 11:16



ඇමරිකාව විසින් යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීම තාවකාලිකව නවතා දමා ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කළා.

මෙම පියවර ගන්නා ලද්දේ යුක්‍රේනය සාම වැඩපිළිවෙල කරා පැමිණීමට පොළඹවාගැනීම උදෙසා බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත් මේ සමගම යුක්‍රේනයට යුද්ධය වැඩිකල් කරගෙන යාම අපහසු වීමේ අවදානමක් මතුව තිබෙනවා. මීට ස්වල්ප දිනකට පෙර ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු යුධ ආධාර නැවතුණහොත් ගිම්හානය වනවිට යුක්‍රේනය අසීරු අඩියකට වැටෙනු ඇති බවයි.