2025 මාර්තු 04, ප.ව. 11:16
ඇමරිකාව විසින් යුක්‍රේනය වෙත යුධ ආධාර ලබාදීම තාවකාලිකව නවතා දමා ඇතැයි ධවල මන්දිරය ප්‍රකාශ කළා.
මෙම පියවර ගන්නා ලද්දේ යුක්‍රේනය සාම වැඩපිළිවෙල කරා පැමිණීමට පොළඹවාගැනීම උදෙසා බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් මේ සමගම යුක්‍රේනයට යුද්ධය වැඩිකල් කරගෙන යාම අපහසු වීමේ අවදානමක් මතුව තිබෙනවා. මීට ස්වල්ප දිනකට පෙර ඇමරිකානු මාධ්‍ය වාර්තා කළේ ඇමරිකානු යුධ ආධාර නැවතුණහොත් ගිම්හානය වනවිට යුක්‍රේනය අසීරු අඩියකට වැටෙනු ඇති බවයි.
2026 අගෝස්‍තු 23, පෙ.ව. 10:43
2026 අගෝස්‍තු 11, ප.ව. 1:48
2026 අගෝස්‍තු 04, ප.ව. 11:24
2026 අගෝස්‍තු 01, ප.ව. 12:07
2026 ජූලි 21, ප.ව. 8:24