hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 10, ප.ව. 12:41



ප්‍රවීණ රංගන ශිල්පිණි මාලනී ෆොන්සේකා මහත්මිය රෝගී තත්ත්වයක් උත්සන්න වීමෙන් රෝහල්ගත කර තිබේ.

ඇය මේ වන විට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

දීර්ඝ කාලීනව ඇය රෝගී තත්ත්වයකින් පෙලෙන අතර නිසි ලෙස ඖෂධ නොගැනීම නිසා රෝගය උත්සන්න වී ඇති බව වෛද්‍ය මත වී ඇතැයි ද සඳහන් වෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: