2025 මාර්තු 16, පෙ.ව. 12:08
ජාතික ජන බලවේග ආණ්ඩුවට අභියෝග කළ හැකි දේශපාලන පක්ෂයක් මේ මොහොතේ නොමැති බව නි. අමාත්‍ය මහින්ද ජයසිංහ පවසයි.
ප්‍රතිගාමී බලවේග කුමන සන්ධාන ගොඩනැඟුව ද රටේ ජනතාව ආණ්ඩුව සමග සිටින බව සමුපකාර ඡන්දයේ දී ද තහවුරු වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.
දේශපාලන අතපෙවීම්වලින් තොරව වැරදිකරුවන්ට දඬුවම් කිරීමේ නිදහස අධිකරණයට ලබා දී ඇති බවත් පොලිස්පතිට පොලිසියට බියෙන් සැඟවෙන්නට සිදුවන ආණ්ඩුවක් තමන් ගොඩනඟා ඇති නිසා ඒ පිළිබඳ සතුටි විය යුතු බවත් මහින්ද ජයසිංහ වැඩි දුරටත් ප්‍රකාශ කරයි.
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:53
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:20
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 7:09
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:52
2026 ඔක්‍තෝබර් 15, ප.ව. 6:28