2025 මාර්තු 17, පෙ.ව. 12:28
අළුත්කඩේ අධිකරණයේදී පාතාල නායක ගණේමුල්ලේ සංජීව වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි මාලදිවයිනට පලා ගොස් ඇති බව වාර්තා වේ.
මුහුදු මාර්ගයෙන් ඇයව මාලදිවයිනට රැගෙන ගොස් ඇත්තේ විදෙස්ගතව සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයෙකු විසින් බව ද සඳහන් වේ.
ගණේමුල්ලේ සංජීව ඝාතනයට පත් වූ දින සිටම ඇය සොයා රට පුරා පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙහෙයුම් සිදු කරමින් පවතී.
ඉෂාරා සෙව්වන්දි පිළිබඳ සියලු තොරතුරු මේ වන විට මෙරට ආරක්ෂක අංශ විසින් ඉන්දීය බුද්ධි අංශ සමඟ හුවමාරු කර ඇති අතර, එය කර ඇත්තේ ඇය ඉන්දියාවට පලා ගියහොත් ඇයව අත්අඩංගුවට ගැනීම පහසු කිරීමේ අරමුණ ඇතිවයි.
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:33
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:30
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:26
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:18
2026 අගෝස්‍තු 27, පෙ.ව. 12:17
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26