hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 17, පෙ.ව. 12:19



කියව කියවා නොඉඳ දැන් වැඩ කරන්නයි හුඟක් අය දැන් ගොඩක් අය තමන්ට කියන බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටච්චි මහත්මිය සඳහන් කරයි.

නමුත් කියමින් වුවද තම වැඩ කොටස කරමින් සිටිනා බවත් සිහිපත් කළ යුතුව ඇතැයි ද ඇය කියා සිටියාය.

මාතර ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඇය මෙම අදහස් පළ කළාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: