hit counter

2026 ඔක්‍තෝබර් මස 14 වන බදාදා

2025 මාර්තු 20, පෙ.ව. 12:09



ආන්දෝලනාත්මක බටලන්ද සිදුවීම සම්බන්ධයෙන් නව කොමිසමක් පත් කරන ලෙස හෝ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහගේ ප්‍රජා අයිතිය අහෝසි කරන ලෙස 88-89 භීෂණ සමයේ අතුරුදන් වූවන්ගේ ඥාතීන් පිරිසක් රජයෙන් ඉල්ලීමක් කර තිබේ.

මෙම ඉල්ලීම ඔවුන් ඉදිරිපත් කළේ පොළොන්නරුවේදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.

බටලන්ද කොමිෂන් සභා වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත්තේ ආණ්ඩුවේ ගෞරවය ආරක්ෂා කිරීමට පමණක් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ මධ්‍යම කාරක සභික ඉන්ද්‍රානන්ද ද සිල්වා චෝදනා කළේය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: