hit counter

2026 ඔක්‍තෝබර් මස 15 වන බ්‍රහස්පතින්දා

2025 මාර්තු 21, ප.ව. 12:20



දේශබන්දු තෙන්නකෝන් හෝ සෙව්වන්දි ඉන්න තැන දන්නවා කියා තමන් කියා නැති බව මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමති සුනිල් වටගල පැවසීය.

ඔහු මේ බව සඳහන් කර සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ගේ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමිනි.

තමන් සඳහන් කර සිටියේ දේශබන්දු සම්බන්ධයෙන් පොලිසිය ක්‍රියාත්මක වන බව යැයිද නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය .





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: